Friday, March 2, 2012

නිකමට වගේ හිතුන ඒවා!


මම මේ කල්පනා කලේ......



අපේ සිතුම් පැතුම්, හිත අස්සෙ හැන්ගුන ගති පැවතුම් එදිනෙදා ජීවිතයෙ අපි කරන දේවල් තුලින් කොච්චරනම් එළියට එනවා ඇත්ද?ඕගොල්ලොත් වාහනය ධාවනය කරනවනම් හිතල බලන්න.අපි තව වාහනයකින් යන කෙනෙක්ව ඉස්සර කරන්න පෙර හෝන් එක ගහන්නෙ කොහොමද?එයා ඉඩ දුන්නට පස්සෙ ආපහු හෝන් කරනවනම් ඒක කොච්චර කෙටි නාදයක්ද?අපි අම්මා තාත්තගෙන්/දෙවියන්ගෙන් ඉල්ලීම් ඉල්ලන්නෙ කොහොමද, ඒවා ලැබුනම ස්තූති කරන්නෙ කොහොමද? අඩුම තරමෙ ස්තූති කරනවද? — 

2 comments:

නිදහස් අදහස්....