Thursday, March 1, 2012

වල බැසීම....... :පි ලොල්

මට මේ කවි සංකල්පනාව ලැබුනේ මිතුරෙකුගේ මාර්ගයෙන්......


තෙකක් බීලා
උදෙ පාන්දරම
බස් ඒකෙ පැක් වෙලා
වලට ආවා ඉගෙනගන්න
බස් ඒකයි වලයි ඒක වගෙමයි මට
ඉඩක් නෑගිල්ලකට
උදෙන්ම ආපු අය ඉස්සරහට
වෙලාවට ආපු මම පස්සටම
පරක්කු වෙලා ආපු අය උඩට
පස්සාහම පෙලියට
සර්ව පෙනෙනවා හරියට
මර්වින් සිල්වා වගෙ පොඩියට
පොලෙ බඩු වල මිල
දැන් මම දන්නවා හොදට
විවෙකය ලැබෙන තුරු මම
E buddy සමගින
තනි වුණා මගෙම ලොකෙක
සල්ලි දී ඇවිදින
වල තුලම ඉදගෙන මම
වල බහිනවා මෙලෙසින

No comments:

Post a Comment

නිදහස් අදහස්....