Monday, May 14, 2012

ජංගි සීන්......

                                                      ඇටෙන් පොත්තෙන් වැටිලා රැවුල් කෑල්ලක් දෙකක් එලියට එනකොට සමහරක් කොල්ලෝ කෙල්ලො හිතන් ඉන්නේ උන් තාමා පකීර් කියලා... දැන් අර O/L කියන එක ඉවර කරලා A/L කියල තවත් කට්ටක් කන්න මේ දවස් වල පන්ති ගානේ රස්තියාදු වෙනවනේ....ඕන් ඉතින් ගණන් කාරයෙක් වෙන්න කට්ට කන ගමන් වෙච්ච දෙකයි පනහේ සීන් එකක් තමයි මේ...

දන්නවනේ ඉතින් කොල්ලෝ ගැන.. class ඉවර වෙල ගෙදර එද්දි bus එකේ නැගල ඉන්න කෙල්ලන්ට දස වද දිදි ආතල් එක ගන්න ගමන්නේ ගෙදර එන්නේ.. අපිත් ස්වාභවික මිනිස්සු හින්දා අපේ bus එකේ කෙල්ලෙක් එකට නැගපුත් හින්දා පොඩි බයිටක් දෙන්න සෙට් උනා.. කෝම හරි කෙල්ලගේ ඇස් රතු වෙන්නම අපේ සෙට් එක වැඩේ දුන්නා.

සෙට් එක කිව්වේ මායි තව යාලුවො තුන් දෙනෙකුයි... අම්මට හිකේ කිව්වලු මේන්න ඊලග සතියේ එකිගේ කොල්ලයි තව පඟර නැට්ටෝ ටිකකුයි අපිට ගහන්න සෙට් වෙලා. මොනා කරන්නද අපිත් සේනාව සංවිධානය කරලා ගේමට බැස්සම  වැඩේ සාකච්චා මාර්ගයෙන් විසදුනා. ඒ වෙලෙනම් ඒ පො*** කිවේ කොහෙවත් යන කිම්*** අපි ගහගන්න ඔනේ නැනේ කියලා. ඒත් මුන් අපේ සෙට් එක නැති තැන අයෙත් අපිට ගේම ඇද්දා.. පුලු පුලුවන් විදිහට එකා එකා බලාගත්තා.... වරෙන්කො ඊලඟ සතියේ කියලා අපි ආවත් උන් ඊලඟ සතියේ ඉදන් පන්ති ආවේ නැ....



මොනව කියල කරන්නද උන් එන්නේ නැත්තම් අපි අල කන්නද.... ආයෙත් අවොත් නම් *කවල යවනවා කියල හිතගෙන උන්ගේ අම්මලයි තාත්තලයි හත්මුතු පරම්පරාවමයි මතක් කර කර හැමදාම පන්ති ඉවර වෙලා උන් එනකන් නුගේගොඩ බස් halt එකේ බලන් ඉන්නවා...බලන් ඉදල bus එකක් ආවම ඒකෙ නැගලා ගෙදර යනවා...

ප. ලි.

කොහෙවත් ඉන්න වේ* කෙල්ලෝ හින්දා අහිංසක සුකුමාල අපි වගේ කොල්ලොනේ ඔය වගේ චාටර් ජංගි වලට පැටලෙන්නේ..... බල්ලොත් හු** කෙල්ලෝ කිව්වලු.

7 comments:

  1. ඔය ජංගි කියන ජාතිය හරි ප්‍රවේශමෙන් ආශ්‍රය කරන්න ඔනෙ බං..සමහරු ජංගි නිසා මරාගන්නව..තවත් සමහරුන්ට අවුරුදු ගානක් එකට හිටපු උන්ව සෙට් වෙල සති දෙක තුනක් වෙන ජංගි නිසා අමතක වෙනවා..ඕව එහෙම තමයි..හොඳම දේ තමයි ඕන ප*ක්ට ඕන දෙයක් හිතාගන්න කියල තමන්ගේ පාඩුවෙ ඉන්න එක..කොහොමහරි..එල ස්ටෝරිය බං..

    ReplyDelete
  2. ලියන බාශාව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වුනා නම් හොදයි සහෝ.අසබ්‍ය වචනයක් තරු දැමීමට අමතක වී ඇත.

    ReplyDelete
  3. තොපේ අනාගතයත් ජංගි වගේ දිරලා යනවා. තොපි හරිහමන් ජාතකයක් නැති එවුන් නිසා කවදාහරි තොපිට කසාද බඳින්න වෙන්නේ වේසා ගෑනු. තොපිට ලැබෙන්නෙත් ඇටෙන් පොත්තෙන් පිටවෙනකොට වෙසාකමේ යන ළමයි. තොපි කානු පනුවෝ.

    ReplyDelete
  4. මම ඔය වගේ උන්ට කියන්නේ -ම්බ නිසා ගෙම්බො වෙන උන් කියලා.අදමයි මම මෙ පැත්තට ආවේ නිවාඩු පාඩුවේ ඇවිත් ඔක්කොම බලන්නම්

    ReplyDelete
  5. පට්ටම සීන් එක බන්.... සුපිරි අර පො*ට ගෑහුවනන් ඉවරයි බන්....

    ReplyDelete

නිදහස් අදහස්....