Friday, April 6, 2012

බස් ජැක්.......

මේ ලගදි blog එකක් කියවද්දි දැක්ක කතාවක් හින්දා අමතක වෙලා තිබ්බ පට්ට කතාවක් මතක් උනා. ප්‍රේමය විරහව වේදනාව ගැනම ලියවුනු post වලින් ටිකක් වෙනසකටත් එක්ක මේ කතාව ලියන්න හිතුනා. මේ වගේ සීන් ඕන තරම් ඔය පොදු ප්‍රවාහනයේදි වෙනවා. බස් වල කෝච්චි වල එහෙම ඇති තරම්.... මේක මට උන කතාවක් එහෙම නෙමෙයි. මගේම යාලුවෙක්ට වෙච්ච දෙයක්. හැබයි යාලුවගේ පැත්තෙන් නම් මාරම චාටර් සීන් එක. ආයි නෝන්ඩි හතයි.

                               කෝම හරි මගේ මේ යාලුවා ජැක් ෆ්‍රෙඩෙක්...(හේත්තු දාන්නෙක්) ඕනම ෆ්‍රෙඩෙක් වැදගත් මචන් කිව්වලුනේ අර මොකක්ද එකකින්... ඉතින් ඔන්න ඉවර වෙලා මායි තව යාලුවෝ දෙන්නෙකුයි ඔයා වැඩෙට සම්බන්ද කොල්ලයි ඔන්න එකේ නැගල දැන් දෙහිවලට එනවා. ඔන්න අපේ බස් එකට කළුබෝවිලෙන් නැග්ගා ගින්දර වගේ කෑල්ලක්. කෑල්ලක් කිව්වට වැඩ ඉවර වෙලා ගෙදර යන අක්කා කෙනෙක්. දන්නේ නැද්ද ඉතින් මේ ගෑනු ගැන අහිංසක මල් වගේ ඉන්න අපේ හිත් වල මෙව්ව ඇති කරනවා. කෝම හරි මෙකි හිරට හිරේ කොට ගවුම් කැල්ලකුත් ඇදලා එකත් තව ටිකක් පලලා තමා ඇදන් හිටියේ. අපෙ ඩයල් එක එකිට හෙමින් හෙමින් ලං වෙලා උගේ සුපුරුදු ආතල් එක ගන්න සෙට් උනා.


 

                                                         මුත් ගානට position එකට ඇවිත් බස් එක පැද්දෙන තලෙට පැද්දි පැද්දි ශේප් එකේ අක්කට ජැක ගැහුවා. මෙන්න එක පාරටම අක්කා හැරිලා බැලුවා. අපි නම් හිතුවේ රෙදි ගැලවුනා තමා කියලා. අපේ එකා luck කාරයා එයත් ගානක් නැතුව ආයි ඉස්සරහ බලා ගත්තා. (මේකිත් වැඩේට කැමතිද කොහෙද ) කෝම හරි ටික වෙලවක් ගියා. ගෑනු චපලයි නේ.. කවුද එහෙම කිව්වා නේද ?? කොහොම හරි මේ වේ* පට්ට චාටර් වැඩේ කලේ. ගත්ත ගමන් කිව්වනේ
                      
                                " මල්ලි ඔය පොඩි එව්වට නිකන් කිචි වගේ " කියලා......

                                       අයියෝ සල්ලි කිව්වලු අපේ එකාගේ කනට ගැහුවා වගේ. (ඇත්තටම මුගේ පොඩිද දන්නේ නැ... මොකො මම බලල නම් නෑ ඔන්න) මොන චාටර් සීන් එකක්ද...... මුත් දන්නේ නැ වගේ ටක් ගාල ඊලග halt එකෙන් බැහලා වෙන බස් එකක ආවා. මොක උනත් අරකි කලෙත් මහා චාටර්ම වැඩේ....ඒ මොනවා උනත් අපිනම් තාම ඔය කතාව කියල ඌව බයිට් කරනවා.  හික්ස් .......

11 comments:

  1. ගැහුවා නම් ඔයිට වඩා හොඳයි. සික් පව් අසරණයා.:(

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල මේ ගැනු නම් අනේ මන්දා... මොක උනත් තාමත් අපි ඌව බයිට් කරනවා හෙහ් හෙහ්....

      Delete
  2. cheeya aiye lajja nadda meuwa karanna..
    aparade e akkita thibbe meuwa wenna hnda shot ekak
    denna......:P

    ReplyDelete
    Replies
    1. හික්ස් නැ නැ ශොට් එකක් දුන්නනම් මගේ ෆ්‍රෙඩාට හුක්ස් ම තමා :p

      Delete
  3. thank you for ur wishes and u r mostly welcome triple gems bless u GOD BLESS U...

    ReplyDelete
  4. ela kiri niyamai..


    Thanks.

    www.timmblog.info

    ReplyDelete
  5. මාර නෝක්ඩි සීන් එකක් නේ..අරූගේ කාඩ් කුඩු.....

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහනවා රෙදි ගැලෙව්ව වගේ නේ.....

      Delete
  6. lajjawe santhoosee baaa :D :D :D :D

    ReplyDelete

නිදහස් අදහස්....