Saturday, April 21, 2012

ගණිතයෙන් ආදරය කීම !!

මේක කාගෙ නිර්මාණයක්ද කියන්නනම් මම දන්නෙ නෑ.මොකද මමත් මේක දැක්කෙ අහම්බෙන් නිසා.ඇත්තටම බැලුවොත් මේ හැමතැනම පවතින්නෙ ගණිතය..කොටින්ම ගණිතය කියන්නේ හැමදෙයක්ම විස්තර කරන්න පුළුවන් මාධ්‍යයක්.හැමදෙයක්ම විස්තර කරන්න පුළුවන්නම් හිතේ තියෙන ආදරෙත් කියන්න පුළුවන් වෙන්න එපැයි ගණිතයෙන්..හිකිස්..මෙන්න ඒකට නියම විදියක්..හැබැයි මමනං මේක තවම අත්හදා බැලුවෙ නෑ..හැබැයි ඉතින් වැඩේ හරියයි කියල මට හිතෙනව..

                   

2 comments:

  1. පොඩි අඋලක් තියෙනවා නේද මචන්......
    මොකද මේකේ තියෙන සමීකරණේ ටිකක් වැරදියි
    9x + 7i තිබුනානම් හරියටම හරි ........
    කොහොම උනත් පිස්සු fun1 ක් තියෙනවා හි හි .....

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න..සමීකරණයෙ වැරැද්දක් තියෙනව තමයි..ඒත් මචං ඒක ධන හත තිබුනොත් අන්තිමට අසමානතාවයෙ පැත්ත මාරු වෙලා අවශ්‍ය උත්තරේ ලැබෙන්නෙ නැහැ නේද?මේක මගෙ අතින් 7ට ඉස්සරහින් තිබුනු සෘණ ලකුණ මගඇරිලා..එතනට සෘණ ලකුණ ආවම තමයි අන්තිමට මුලු සමීකරණෙම සෘණ එකෙන් බෙදිල මේ උත්තරේ ලැබෙන්නෙ..කොහොම උනත් ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි..

      Delete

නිදහස් අදහස්....