Friday, May 18, 2012

ඇස් ඇරල බලපියවු යකුනේ!!



නායකයාද?සෙන්පතියාද?
මොකා උනාම මොකද බොල?
නිදහසේ හුස්ම ටික වැටෙනවනං..
නවත්තපියවු ඔය මළ සමයම..
යකුනේ මේ අපේ රට!!
තේරුම් ගනිල්ලකො!
සුදු පුකවල් තටමන්නෙ
කෙළවන්න ඒ නිදහසට!!
මැරුම්කාපු අපේ කොල්ලො
සාප කරාවි තොපිට..
මේ අපේ රට!!
 සෙල්ලමට ගන්න එපා යකුනේ!!
නායකකමට මරාගන්න කලියෙන්..
බොලවු..
කරපියවු උපන් බිමට ආදරේ!!

14 comments:

  1. සෙන්පති - අර බලපන් දැන්වත් ඇස් ඇරලා
    නායක - හ්ම්ම්ම්.....

    ReplyDelete
    Replies
    1. උන් දෙන්නටම මට කියන්න තියෙන දේ තමයි ඔය උඩ තියෙන්නෙ!ඕක මේ උත්තමයො දෙන්නට විතරක් අදාල දේකුත් නෙමෙයි..මේක ගැළපෙන තව උන් සෙට් එකකුත් ඉන්නව!!

      Delete
  2. කියල වැඩක් නැහැ බන්

    ReplyDelete
  3. (Y) sirawatama!!!!!!

    ReplyDelete
  4. Adoh SF thama othna real hero

    ReplyDelete
    Replies
    1. නෑ බොල..මුන් දෙන්නගෙන් එකෙක්වත් නෙමෙයි.. හිකි හිකි

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. සිරා අදහසක් ඒ උනාට කවුරුවත් ඉතින් මේ විදියට කරන්නේ නැති එකයි කේස් එක
    කෝරලේ වලව්ව

    ReplyDelete

නිදහස් අදහස්....