Friday, June 15, 2012

ඉබි යතුරයි කොලු කෙල්ලොයි.....

දවසක් කෙල්ලෙක් කොල්ලෙක්ට චෝදනා කලාලු...
“හ්ම්... කොල්ලන්ට ඔන තරම් දඩාවතේ යන්න පුලුවන්...කෙල්ලො ගොඩක් එක්ක යාලු වෙන්න පුලුවන්.... එහෙම යන කොල්ලෝ “මාර පොර“ වල්.....
කෙල්ලෙක් නිකන් හරි වෙන කෙනෙක් එක්ක යාළු උනොත් කෙල්ල “මාර බඩුව“.....
මේක හරි ආසාධාරණයක්......
කොල්ලා උත්තර දුන්නලු මෙහෙම.....
දැන් බලන්න සුදු.....
එක යතුරකින් ඉබ්බෝ ගොඩක් ඇරෙනවා නම් අපි මොකක්ද ඒ යතුරට කියන්නේ...
ෂා මේක මාර යතුරක් නේ කියලා....
ඕනම යතුරකින් ඇරෙන ඉබ්බාට අපි මොකද කියන්නේ.....
මේක මහ බාල ඉබ්බෙක් කියලා....
ඒකනේ... ඒකනේ.....
කොල්ලා කිව්වලු..

බුකියෙන් උස්සන ලදී...

                                                                                                                                                (ඡායාරූපය : මින්දද රත්නායක)

4 comments:

  1. අපේ යතුරුත් ඉතින් සුපිරි... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. බාල ඉබ්බෝ චාටර
    මේක මං හෙන ගොඩක් කාලෙකට කලිනුත් අහලා තියේ බන්

    ReplyDelete
  3. මරැ කතාව අද තමයි මම ඇහුවේ
    අපිට අකූරැ පුළුවන්ද බලන එක මහා වාතයක්

    ReplyDelete

නිදහස් අදහස්....