සිත් අහස් ගැබේ එක්වනම අකුණු ගසමින් වියැකී යන්නාවූ අදහස් හුදී ජන පහන් සංවේගය උදෙසා blogගත කරන්නට මේ දරන්නා වු ප්රයත්නයට ඔබෙ අදහස් නිබඳවම දිව ඔසුවක්ම වනු ඇති බවට සිහි කැඳවා දෙමින් අවසරයි මං පෙන්වන්නට සිතිවිලි කැකුළු එක්තැන් වූ සිතිවිලි සක්මන වෙතට....
හිස් අහසක් මැදදිළෙන්නේ ඇයි ඔබපාළු මකන්නට සදවතගේ..සදටත් වැඩියෙන්හැඩකාරයි ඔබතාරකාවියේ හිස් අහසේ...සිතේ වැඩෙන මගේආදර හැගුමන්ඔබේ නමටයි දලුලා වැඩුනේ...අත මානන්නට බැරි දුරකයි ඔබඉදපන් හැමදා හිත් අහසේ...
good
lassanai kaviya
නිදහස් අදහස්....
good
ReplyDeletelassanai kaviya
ReplyDelete