Monday, February 27, 2012

සෙලෝටේප් ආදරය !

සෙලෝටේප් එකක් වූ 
ඔබේ ආදරය
කැඩුනු හිත එකතුකොට
ඇලෙවුවා මතකයි..
සමාවනු මැනවි මට
සෙලෝටේප් මදි සවිය
ඕනෙ මට දැන් හයිය
ගම්ටේප් 'කෑල්ලක්'ම !

3 comments:

  1. මගේ මෝඩ කම.
    ------------------
    කිසි පලක් නැතිමුත්
    ලියනෙමි කවි තව
    හොඳටම දැනුනද
    නො කියවන බව නුඹ

    මේකට අර කැප්චා පසල් දාපු එකාට අම්මපා!

    ReplyDelete
    Replies
    1. සමාවනු මැන සොයුර..
      ----------------------

      පද පෙලට ඔබෙන් ලත්
      කොමෙන්ට්‍රිය පසසමී..
      මුල ඉඳන් එන්න ඔබ
      දන්නෙ නැතුවා වගෙයි..
      මුලම එක කියවු අය
      ඔබ වගේ නොහැසිරෙයි..
      ඔබ නොකියවුවත් මේක
      කියවු අය මට වටියි...


      (සහොදරයා...ඔන්න කැප්ච පසල් එහෙමනම් දැම්මෙ මම නෙමෙයි ඕං...)

      Delete

නිදහස් අදහස්....