Saturday, February 4, 2012

නිදහස !!

             නිදහස
  සමගි මල් දම් පැලඳි ලක්මව
  මහද මත් කරනා හඬින් සැර
  රතට රත් වූ ලෙයට කා වැද
  මුරගායි සිහ නදින්.....   "නිදහස" !!

  නිබඳ සැම 
  දනවු පිස
  හමන මඳ පවනැල්ල වේවා..
  සදා වැජඹේවා මෙ   " නිදහස " !!

1 comment:

  1. aneee... eka godak lassssanai very creative brain i see grt grt keep it up u can b a song writer or sum1 like dat in da future best f luck!!!!!

    ReplyDelete

නිදහස් අදහස්....