chit එක!! -2
කෙහෙරැළි ගැහුණු කළු කොණ්ඩය අක්බමරුනිල්ම්ණි දෑස හදවත මන් මත් කරවූනොදැනිම බැඳුනා ඒ රුව වෙත නෙත් සොඳුරුආලය කෙරුම වරදක්දෝ තුමනි ගුරුඇගෙ සිත වතට හදවතින්ම පෙම් බැන්දත්උ/පෙ ට ආදරය කළ යුතු වෙයි තව වසරක්
අනෙ මේ විභාගයනම් දැන් මළ වදයක්
පෙමද විභාගෙද සර් වෙන්නකො පිහිටක්!
එලයැ එලයැ.....
ReplyDelete