Friday, April 12, 2013

---නම---



නමක්..
මොකටද මට??
අනන්‍ය වෙන්න උදවු වෙනවලු
මොන බොරුද??
මගේ නම ඇති
මනුස්ස පරාණ
කොච්චරවත් ඇතිනෙ
මේ රවුම් ලෝකය උඩ!!

4 comments:

  1. ඒ වුනාට ඉජු ඉජු කියලා හරි කතා කරන්න නමක් එපැයි!

    ReplyDelete
    Replies
    1. ඉජු ඉජු කියන එකත් දැන් මොඩ් වෙලා බං!
      ඒ නමත් දැන් වැහි වැහැලා!

      Delete
  2. hmmm ow eth karapu hodak hari mathaka thiyenna oya kiyana "nama" thiyenna epaine!

    ReplyDelete
    Replies
    1. නමක් නැතුව කතා කරන්න බැරිද හැබෑටම??

      Delete

නිදහස් අදහස්....