Friday, August 3, 2012

සදාදර පට්ට වේ*යට පසුව ලියමි..


උඹට මම ආදරේ කරා වැඩි උනා..ඒක වෙන්න ඇති උඹ මට මෙහෙම කරේ..කමක් නෑ..ඔහොම කරගෙන යමන්කො..දවසක් එයි..මම හිනාවෙලා මගෙ ජීවිතේ විඳිද්දි උඹ ඇනගෙන ජීවිතේ විඳවන!!එදාට මාව මතක් උනොත් ඒ ඇති..අඩුම තරමෙ මේකා මට මෙච්චර ආදරේ කරානෙ දෙයියනේ කියල හිතුනොත් මට ඒ ඇති..ඒත් පරිස්සමෙන්..ඔහොම හැම එකා එක්කම යන්න ගියාම අන්තිමට හම්බෙන ළමයට හරිහමං තාත්ත කෙනෙක් නැතිවෙයි...බුදු සරණයි උඹට!!


ලොවම නිදි
මම අවදියෙන් හිඳ
සිනාසෙමි..
මෝඩියේ උඹට..
සැබෑ ආදරයට නිගාකර
මිරිඟුවට බහ දුන්නාට
විඳවාවි උඹ දිනක..
හිතාපන් එදාට
උඹ කරපු
ගොන් වැඩ ගැන..!! 

18 comments:

  1. මචෝ... මට කියන්න නම් ගොඩක් තියෙනව​... ඒත් ඒව ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කරන එක හරි මදි හිංද මම උඹට ඒව පස්සෙ කියන්නම්... මේ හු**ගෙ කොල්ලගෙ දුවට සෙට් වුනොත් ආපහු සෙට් වෙන්නෙ අම්මගෙ වේසාවෙක්ම තමා... මෙකිට හෙන ටිකක් ගහල *කේ මාමයිට් ටිකක් ගාලා තව හෙන ටිකක් වදින්න ඕන... :@

    ReplyDelete
    Replies
    1. හහා ඔව් බං..උඹලා හරියට වෙච්ච සිද්දිය දන්න නිසා මේකෙ නියම ගතිය තේරෙනව ඇති.. :ඵ්

      Delete
  2. මේක වැදිය යුතු උදවියට වදීවි කියන විස්වාසෙ මට තියෙනවා..ඒ ඇති! :ඵ්

    ReplyDelete
  3. ආදරේ කරපු කෙනා මොන තරම් දුකක් දුන්නත් කවදාවත් එයාට සාප කරන්න එපා බං.ආදරේ කරපු හිතින් කොහොමද සාප කරන්නේ?

    ReplyDelete
    Replies
    1. හෙහ්..ඒක ඇත්ත බං..ඒත් මේ චරිතෙ ගැන ඒ කතාව අදාළ වෙන්නෙ නෑ...මේ සම්පූර්න සිද්දිය මම ඉඩ ලැබෙන විදියට පළ කරන්නම්..ඒක කියෙවලම හිතන්නකො මගෙ කතාවෙ හරි වැරැද්ද ගැන.. :( ඒ වගේ හිතකට ආදරේ කරපු එක ගැන මම තුන් හිතින්ම පසුතැවෙනව නිශාන් අයියෙ..

      Delete
  4. සදාදර පට්ට වේ*යට

    ඒක මරැ

    ReplyDelete
    Replies
    1. හහා ඔව් ඔව්.. :ඵ්
      එයාට ඔයිට වඩා හොඳ නමක් හිතාගන්න බැරි උනා මට..

      Delete
  5. මේ වර්ඩ් වෙරිපිකේෂන් එක අයින්කරලා පොස්ට් එක යටින් කමෙන්ට් එක නිදහසේ හිටින්ඩ දාපන් මල්ලි
    ඔය -ත්ත තියන කොට කමෙන්ට් නොකර යන්න හිතෙනවා

    ReplyDelete
    Replies
    1. හා අයියේ..සමාවෙන්න!! :)

      Delete
  6. කතාව දන්නෙ නැතත් මෙකී වූ සිද්ධියෙදි එකම බෝට්ටුවේ යැයි කීම සාධාරණයි මයෙ හිතේ...අදහස් ප්‍රකාශ කිරීම හොඳයි...තව ටිකක් ශාප කලා නම් වඩාත් හොඳයි!^_^

    ReplyDelete
    Replies
    1. හ්ම්...අනේහ් මන්දා!! :ඵ්

      Delete
    2. Oya wage kellanta ohoma kiyala madi bn..

      Delete
    3. හ්ම්..ඔව් බං..

      Delete
  7. Replies
    1. nope i dont think so..this person deserves it! :)

      Delete

නිදහස් අදහස්....