Tuesday, January 17, 2012

සිතිවිලි සක්මනට පෙරවදනක්...

ජීවිතේ කියන්නෙ හරිම සුන්දර,නිදහස්,අපේ භාෂාවෙන් කිවුවොත් පට්ට පට පට තැනක්..ඒත් ඒ සුන්දරකමට,ඒ නිදහස්කමට යට වෙච්ච මහ භයානක අසුන්දරත්වයකුත් තියෙනවා..ජීවිතේ ගැන මොන කෙනා මොන කතා කිවුවත් ජීවිතේ මම දකින විදියටනම් පුදුමාකරම ගුප්ත දෙයක්...අන්න ඒ තරමටම ගුප්ත වෙච්ච මගෙ ජීවිත පොජ්ජ ගෙන ටිකක් දෙසාබාලා හිතේ තියෙන බර හෑල්ලු කරගන්න අවසරයි ඕං...තරහ අවසර කාරනාවක් තියෙනව පටන් ගන්න කලින්ම  කියන්ට..මේකෙ තියෙන සමහර කරුනු කාරනා එක්ක ඔබ තමුන්නෙහෙලා එකඟ නොවෙන්න ඉඩ තියෙනවා...එතකොට ඉතින් ඇඳන් ඉන්න රෙදි කරට අරන් මගේ පරම්පරාව පිළිබඳව ජාතිය අමතන්නෙ නැතුව අර රචකයාගෙ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැනයි පොඩි කොල්ලෙක්නෙ කියල හිතලයි මට සමාවී වදාරන සේක්වා!!ඒත් ඉතින් මගෙ postsවලට ඔබගේ නිදහස් අදහසුත් එකතු කරන්න...එතකොට නොදන්න කෙනෙකුට දෙයක් කියල දුන්න එකෙන් ලැබෙන නිරාමිස සතුට විඳින්න ඔබ තමුන්නාන්සේලාටත් පුලුවන් වේවි!!

7 comments:

  1. Sithiwili sakmanata suba pethum
    meka sira wedak ah

    ReplyDelete
  2. enima badina heti bena bena kiya didi,
    iniman nagina kota ennam sinna wewi..............

    ReplyDelete
  3. පරගැති වදන් තෙපළුනි පෙර මගෙන් නිතී
    හෙළ බස අගේ කොට පෙන්වු ඔබට තුතී..
    ලෝ සත අතර මම යනකොට මුලා වෙවී
    කියා දුන්න සිප් සතරට පින් වඩමී....

    ReplyDelete
  4. Well done... u always have wondeful ideas and consider this proves one.. CONGRATS!!

    ReplyDelete
  5. wow nice work. weldone bro! i'm one of gangus friends. ape bashawata kalawata oyagen anagathedi sira penumak labei kiyala hithanawa. budusaranai!:)

    ReplyDelete
  6. නියමයි........
    සිතුවිලි සක්මනේ සක්මන් කරලා යම් අලුත් සිතුවිල්ලක් රෑගෙන යන්න සහය දෙන අපේම සහෝදරයට උණුසුම් සුබ පෑතුම්...............

    ReplyDelete

නිදහස් අදහස්....