සිත් අහස් ගැබේ එක්වනම අකුණු ගසමින් වියැකී යන්නාවූ අදහස් හුදී ජන පහන් සංවේගය උදෙසා blogගත කරන්නට මේ දරන්නා වු ප්රයත්නයට ඔබෙ අදහස් නිබඳවම දිව ඔසුවක්ම වනු ඇති බවට සිහි කැඳවා දෙමින් අවසරයි මං පෙන්වන්නට සිතිවිලි කැකුළු එක්තැන් වූ සිතිවිලි සක්මන වෙතට....